Mapping of Micro, Small, and Medium Enterprises (MSMEs) engaged in agro-food value addition and food processing across Sri Lanka ශ්‍රී ලංකාව පුරා කෘෂි-ආහාර අගය එකතු කිරීමේ සහ ආහාර සැකසීමේ නියැලී සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සිතියම්ගත කිරීම
100%
Free Registration නොමිලේ ලියාපදිංචිය
Islandwide දිවයින පුරා
Coverage ආවරණය
Stronger Sector ශක්තිමත් ක්ෂේත්රයක්
Building a stronger agro-food future ශක්තිමත් කෘෂි-ආහාර අනාගතයක් ගොඩනඟමු
By registering with the Department of Agriculture, you unlock direct support, modernization opportunities, and sector-wide growth. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම මගින් ඍජු සහාය, නවීකරණ අවස්ථා සහ සමස්ත කෘෂි-ආහාර ක්ෂේත්රයේම වර්ධනය උදා කර ගැනීමේ අවස්ථාව හිමි වේ.
We identify your current technological capacity and product range to understand your business's unique standing. ඔබගේ ව්‍යාපාරයේ සුවිශේෂී තත්ත්වය වටහා ගැනීම සඳහා, ඔබගේ වර්තමාන තාක්ෂණික ධාරිතාව සහ නිෂ්පාදන පරාසය අපි හඳුනා ගනිමු.
We improve your production standards and technical skills through targeted training programs designed for MSMEs. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ඉලක්කගත පුහුණු වැඩසටහන් මගින්, අපි ඔබගේ නිෂ්පාදන ප්රමිතීන් සහ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කරන්නෙමු.
We explore your potential for modernization, including improved processing techniques and export market access. වැඩිදියුණු කළ සැකසුම් තාක්ෂණයන් සහ අපනයන වෙළඳපොළ ප්‍රවේශය ඇතුළුව, ඔබගේ නවීකරණ ශක්‍යතාව පිළිබඳව අපි සොයා බලන්නෙමු.
Your data helps us creating future support programs and subsidies, specifically tailored to your unique business needs. ඔබගේ ව්‍යාපාරයේ සුවිශේෂී අවශ්‍යතාවලටම විශේෂයෙන් ගැළපෙන පරිදි, අනාගත සහායක වැඩසටහන් සහ සහනාධාර නිර්මාණය කිරීමට ඔබගේ දත්ත අපට උපකාරී වේ.
We help you bring your agro-products to a higher quality level, making them ready for local and international export markets with official departmental endorsement. දෙපාර්තමේන්තුවේ නිල අනුමැතිය සහිතව, ඔබගේ කෘෂි-නිෂ්පාදන උසස් ගුණාත්මක මට්ටමකට ගෙන එමින් දේශීය හා ජාත්‍යන්තර අපනයන වෙළඳපොළ සඳහා ඒවා සූදානම් කිරීමට අපි ඔබට සහාය වන්නෙමු.
We are here to help you on your growth journey. ඔබගේ වර්ධන ගමනේදී සහාය වීමට අපි සූදානම්.